Sideloading extension නවතා දමයි?

 

Sideloading යනු  Firefox වල දිගුවක් ස්තාපනය කිරීමේ ක්‍රම්වේදයකි. එහිදි සිදුවන්නෙ executable application එකක් installer එකත් අධාරයෙන් විශේෂ ස්තානයකට එකතු කිරීමයි.

Sideloading extensions නිතරම පරිශීලයකන්ට ගැටළුකාරී තත්වයක් ගෙන දෙයි, add-ons manager එකෙන් එවා ඉවත් කිරීමට නොහැකි වීම සහ ඒවා පැහැදිලිවම ස්තාපනය සදහා තොරානොගැනීම ඊට හේතුවයි.

පරිශීලකයන්ට තවදුරටත් තම  extensions  පාලනය කිරීමට අවස්තාව ලබා දීමේ අරමුණින් Sideloading extensions සදහා Firefox හි ඇති ආධාරය ඉවත් කිරීමට නියමිතය.

නොවැම්බර් 1 යවාත්කාලීන කිරීමට අනුව ඉහත වෙනස කෙසේ පරිශීලකයාට Firefox පාලනය කිරීමට ඉඩ සලසා දෙයිද යන්න පිළිබදව විවිධ ප්‍රිතිපෝශනයන් ඉදිරිපත් වී තිබේ.

Firefox 68 හි abuse reporting අංගය හදුන්වාදුන්දා පටන් මේ වනතුරු ඉහළ වාර්තාව් ලැබී ඇත්තේ ඉහත කී පරිදි බලාපොරොත්තු නොවු extensions ස්තාපනය සහ ඒවා ඉවත් කිරීමට නොහැකි වීම පිළිබදවයි. අනිත් කාරණාව නම් ඉහත extensions පැතිරගොස් ඇත්තේ Sideloading හරහා වීමයි.

දැනට සිදු කිර්‍රිමට නියමිත වෙනස්කම් හරහා ස්තාපන ක්‍රියාවලියේ විනිවිදාතාවය වැඩිකිරීම තුලින් application companion extension එකක් ස්තාපනය කරනවාද නැද්ද යන්න Firefox පරිශීලකයාට අවස්තාව ලැබෙයි.තවදුරටත් එය ඉවත් කිරීමට අවශ්‍ය නම් පරිශීලකයාට අවශ්‍ය ඔනෑම අවස්තාවක එය ඉවත් කිරීමට හැකිය.

කෙසේවූවද , developersලට තවමත් extensions ස්ව්‍යං බෙදාහැරීමේ කාර්‍ය්‍යෙ නියැළීමට නිදහස තිබේ එසේම පරිශීලකයාට එසේ ස්ව්‍යං බෙදාහැරීමට ලක්කළ extensions ස්තාපනය කරගැනීමටද හැකියාව තිබේ.

කෙසේවූවද Linux සහ selenium වැනි අනෙකුත් ආකාරයේ automatic extension යෙදවීම් වලට සුළු බලපෑම් මෙමගින් එල්ලවිය හැක. ඒ සදහා පිළියම් සොයාගැනීම්ට තවදුරටත් developersලා කටයුතු සම්පාදනය කරමින්  පවතී.

2020 පෙබරවාරී මාසයේ නිකුත් වීමට නියමිත Firefox version 73 තවදුරටත් Sideloading ක්‍රියාත්මක වනු අති අතර 2020 මාර්තු 10 නිකුත් කිරීමට Firefox version 74 මගින් Sideloading සම්පුර්ණයෙන්ම නවතනු ඇත.

ඔබ Sideloading හරහා extensions බෙදා හරින්නෙක් නම් ,ඔබේ install flows යවත්කාලීන කර ඔබ සතු web property එකක් හරහා extensions බාගත කරගැනීමට ඔබගේ පරිශීලකන්ම දැනුවත් කළ යුතුය. මේ සදහා https://addons.mozilla.org/en-US/firefox/?utm_source=blog.mozilla.org&utm_medium=post&utm_campaign=2019-sideloaded-discontinued ද භාවිතා කළ යුතුය.

 

Article By – Pasindu Sandeepa

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.