Categories: Mozillians

Mozilla Creative Media Awards 2018.

ඔබත් අන්තර්ජාලය  භාවිත කරනවද? අන්තර්ජායේ ඔබේ අයිතීන් සුරැකීමට එක් වන්න  අප සමග. ඔබත් තොරතුරු තාක්ෂණයේ නවනිර්මාණකරුවෙක් ද?  එසේත් නැතිනම් විද්‍යුත් මාධ්‍යකරණයේ නියමුවෙක්ද? ඔබටයි  මේ අවස්ථාව.

21 වන සියවසේ ජිවත් වන ඔබත් මමත් කෘතීම බුද්ධිය හා එහි නිර්මාණයන් පිළිබද උනන්දුවක් දක්වන බව නොරහසකි. මේ වන විට කෘතීම බුද්ධිය අන්තර්ජාල කටයුතු සදහා බහුලව යොදා ගනිමින් පවතී.අන්තර්ජාලය තුල  කෘතීම බුද්ධියෙ (AI) බලපෑම පිලිබදව ඔබ කෙදිනකවත් දැන සිටියද?මෙන්න ලොවම දැනුවත් කිරීමේ අවස්ථාව.ඔබටත් හැකිද අන්තර්ජාල භාවිතයේදී කෘතීම බුද්ධියේ අහිතකර බව පිළිබද  සමාජ  කතිකාවතක් නිර්මාණය කිරීමට.

නිර්මාණශීලි තාක්ෂනික හෝ විද්‍යුත්  මාද්‍යයෙන් වීයාපෘතියක් නිර්මාණය කිරීම තරගකරුගේ මුලීක හැකියාව විය යුතු අතර .මෙහිදී මුලික අරමුණ වනුයේ තාක්ෂනික දැනුමක් නොමැති අන්තජාලය භාවිත කරන පිරිසට  ඒ පිලිබදව දැනුමක් ලබා දිම වන අතර මෙම වීයාපෘතියට අදාළ  තරග කොන්දේසි  පහත දැක්වේ

තරගයේ ජයග්‍රහකයින්ට $225,000 ක අති විශාල මුදල් තාග්‍ය ලබාගැනීමේ හැකියාව පවතී.එමෙන්ම වසරේ විශාලතම තාක්ෂනික උළෙල වන MozFest 2018  සදහා සහබාගි වීමටද අවස්ථව උදා කරගත හැක.අගෝස්තු මස 1 වෙනි දින සිට  අයදුම්පත් ලබා ගැනීම ආරම්භ වේ.

පසුගිය වසරවලදී ජයග්‍රහණය කල නිර්මාණ කිහිපයක් පහත දැක්වේ.

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.