Categories: Firefox

Smart නිවසකට “Firefox Things Gateway”.

ඔබත්  IOT තාක්ෂනය පිළිබද උනන්දුව දක්වන පුද්ගලයෙක්ද එසෙත් නැතිනම් Smart නිවසක  හිමිකරිත්වයට ආශාවෙන් පසුවෙන පුද්ගලයෙක්ද?Firefox Gatewayනවතම ප්‍රතිසංස්කරණය සමග ඔබගේ සිහින අත්විදින්න.

Firefox gateway යනු ඔබගේ නිවසේ සියලුම උපාංග IOT තාක්ශනය මගින් හැසිරිවිමට ඉඩකඩ සලසා දී ඇති පද්ධතියකි.මෙහිදී අතරමැදියෙකුගෙන් තොරව පරිශීලකයන්ට ඉතා පහසුවෙන් තමාගේ නිවසේ කටයුතු සිදුකරගැනීමට ඔබට හැකියාව පව්ති. IOT නැතිනම් Internet of Things වර්තමානයේ වඩාත් ජනප්‍රියම තාක්ෂනය වන අතර වර්තමානය වන විට විවිධ කටයුතු සදහා බහුලව යොදාගනී.

නවතම 0.5 සංස්කරණය සමග  වඩාත් නිර්මාණශී නිර්මාණයන් සිදුකිරීමට අවශ්‍ය  පහසුකම් සපයා ඇති අතර එමගින් වඩාත් පහසුවක් මෙන්ම විනෝදයක්  පාරීභෝගිකයන්ට ලබදීඉම අරමුණ වී ඇත. එසේම  වඩාත් ආරක්ෂාකාරී ලෙස එදිනෙද කටයුතු පවත්වාගෙනයාමට මහගු පිටුවහලක් වෙයි..Firefox Gateway සදහා යොදාගන්නා things Framework එක මගින් සම්බන්ද කර ඇති උපකරණ අන්තර්ජාලය හරහා නිවැරදි ලෙස monitor and control කල හැකිය.

https://iot.mozilla.org/

Smart assistant සේවාව මගින් වඩාත් පහසු සේවාවක් ලබාදෙන ඇතර එය වඩාත් ජනප්‍රිය වනු ඇත.නවතම මෘදුකාංග සංස්කරණය 0.5 වඩාත් පහසුවෙන් භාවිත කල හැකි අතර මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතී.එලෙසම ඔබත් IOT පිලිබදව උනන්දුවක් දක්වන්නේ නම් මෙම ව්‍යාපෘතියට දායක විය හැකි අතර නුදුරැ අනාගතයේදී Firefox gateway සමගින් ඔබගේ අනාගතය වර්ණවත් වනු ඇත.

Things Gateway 0.5 packed full of new features, including experimental smart assistant

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.